සෞඛ්‍ය මාර්ගෝපදේශවලට ඇතුළත් වන මුහුණු ආවරණ හැර මුහුණු ආවරණ තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් ඇතුළත් කළ එම යෝජනාවට බුර්කාවද ඇතුළත් වනවා.