‘ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු වහාම අත්ඩංගුවට ගන්නා ලෙස ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසනවා.
ඔහු පොලිස්පතිවරයාගෙන් එම ඉල්ලීමක් සිදුකළ බව මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවා.
ප්‍රසිද්ධ හමුවක් පවත්වමින් මෙරට නීතියට අභියෝග කරන තැනට ඉස්ලාම් අන්තවාදීන් පත්ව ඇතැයි මුසම්මිල් මහතා මෙහිදී කියා සිටියා.