ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වන ඇල්ෆා ප්‍රබේදය මගින් නව ප්රබේදයන් නිර්මාණය වීමේ වැඩි අවදානමක් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ රට පුරා විසිරී සිටින අසාසාදිතයන්ගේ සාම්පල රැගෙන පරීක්ෂා කිරීමට අවස්ථාවක් නොලැබීම මීට හේතු වී ඇති බවකි.
දැනටමත් මේ පිළිබදව ජාන විශ්ලේෂණ පර්යේෂණ නොකඩවා සිදු කරන බවද ඒ මහතා වැඩිදුරටත් කීය