අලුත් අරක්කු නිෂ්පාදන කොම්පැණි 3කට නව බලපත්‍..

අලුතින් මත්පැන් නිෂ්පාදනය කිරීම සදහා මහා පරිමාණ ව්‍යාපාරිකයන් තිදෙනකුට බලපත්‍ර තුනක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බව පැවසේ.

ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි මේවන විට සකස් කර ඇති අතර එම බලපත්‍ර මේ මස 31 වැනිදිනට පෙර නිකුත් කිරීමට නියමිත බව දැනගන්නට ඇත.

දැනට මත්පැන් නිෂ්පාදනයේ නිරත මහාපරිමාණ ව්‍යාපාරිකයින් තිදෙනකුට අලුත් නිෂ්පාදනාගාර තුනක් පවත්වාගෙන යාම සඳහා මෙම බලපත්‍ර නිකුත් කරන බවත් වාර්තා වේ.

Back to top button