කොවිඩ් කොන්දේසි කැඩූ ඔස්ට්‍රේලියානු උප අගමැතිට දඩ..

කොවිඩ් -19 පාලනය සඳහා පැනවූ කොන්දේසි උල්ලංඝනය කිරිමේ චෝදනා මත ඔස්ට්‍රේලියානු උප අගමැතිට දඩ නියම කර තිබේ.

මුව ආවරණයක් පැලඳීමකින් තොරව ඉන්ධන පිරවුම්හලක් අසල රැඳී සිටිමේ චෝදනා මත බානබි ජෝයිස් ට දඩ නියම කර ඇති බව මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් ඩොලර් 200ක දඩයක් ඔහුට නියම කර ඇති බව සඳහන් වේ.

 

Back to top button