වයින් ස්ටෝර්ස් හා බීර වර්ග අලෙවි කරන ස්ථාන අද(17) සිට විවෘත කිරීමට අවසර ලැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හමුවේ මත්පැන් මිල දි ගැනිමට පාරිභෝගිකයන් විශාල පිරිසක් මත්පැන් අලෙවිසැල් ඉදිරිපිට දිගු පොලිම් වල රැඳී සිටින බවයි අප වාර්තාවූයේ.