අද සිට රසායනික පොහොර ආනයනය කිරීමට ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
නමුත් හරිත කෘෂිකර්මය සඳහා වූ රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් සිදුනොවන බවද අමාත්‍යවරයා පැවසීය.
ඊට අදාළ ගැසට් නිවේදනය අද (24) නිකුත් කෙරෙන බවද කැබිනට් තීරණ දැනුම් දීමේ මධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු පැවසීය.