හංවැල්ල ලැගුම් හලකදී ඝාතනයට ලක් කළ කුරුවිට තරුණියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10) පස්වරුවේ තෙප්පනාව පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතයි.
මුද්‍රා තැබූ පෙට්ටියක බහා ඇති ඇගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ඊයේ (09) එක්ව සිටියා.
ඒ සම්බන්ධයෙන් පළවූ තොරතුරු පහතින් නැරඹිය හැකියි.