අජිත් නිවාඩ් කබ්රාල් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වේ..

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත භාර දුන්නා.

ඔහුගෙන් හිස්වෙන පාර්ලිමේන්තු අසුන සඳහා ජයන්ත කැටගොඩ මහතා පත් කිරීමට නියමිතයි.

Back to top button