අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා කොරෝනා ආසාදිතව විදෙස් රටක නිරෝධායනයට ලක්ව සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අනාවරණය කොට තිබේ.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී බැසිල් රාජපක්ෂ මහතා විසින් මේ බව සදහන් කොට තිබේ.
මෙහිදී විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා විසින් මෙම රහස හෙළි නොකරන ලෙස අංග චලනයෙන් කියා සිටියත් ඒ කිසිවක් නොතකා බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම කරුණ අනාවරණය කර ඇත.