ආනන්ද නාලන්දා සුලෝහිත සංග්‍රාමයේ ජය නාලන්දාවට..

මෙවර ආනන්ද නාලන්දා සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමයේ ජයග්‍රහණය 69 වසරකට පසු නාලන්දා විද්‍යාලය හිමි කර ගනු ලැබුවා.

මින් පෙර අවසන් වරට ආනන්ද නාලන්දා සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමයේ ජයග්‍රහණය නාලන්දා විද්‍යාලය හිමි කර ගනු ලැබුවේ 1953 වර්ෂයේ දීයි.

තරගයේ ඇසගිය තැන් පහතින් නැරඹිය හැකියි.

Back to top button