අනුරාධපුර ශික්ෂණ රෝහලට අයත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයයේ ස්ථානභාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය චින්තක රත්නසූරිය මහතාගේ මව සහ පියා කොවිඩ් ආසාදිතව මිය ගොස් ඇත.
මෙම මාපිය යුවළ මිය ගොස් ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලට අයත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේම ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
වෛද්‍යවරයාගේ පියා(76) ඊයේ (7) උදෑසන මියගොස් ඇති අතර මව (66) අඟහරුවාදා (5) මිය ගොස් ඇත.