තහනම් කරන ලද ඉස්ලාම් අන්තවාදී සංවිධාන 11 සතු වත්කම් රාජසන්තක කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා
එමෙන්ම එම සංවිධානවල නායකයින්ගෙන් මේ වන විට ඒ පිළිබඳ තොරතුරු ලබා ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසුවා