ඉතාලියේ මිලානෝ කොන්සල්වරයා ලෙස බන්දු සමරසිංහ පත් කිරීමට සුදානම් වනවා.
ඔහු තමන්ට එම රාජකාරිය කළ නොහැකි නිසා තම පුත්‍රයා ද එහි රැගෙන යාමටයි සූදානමින් සිටින්නේ.
මීට පෙර මිලානෝ කොන්සල් වරිය ලෙස කටයුතු කළ නීලා වික්‍රමසිංහ මහත්මිය හදිසියේ එහිදීම මිය ගියා.
පසුගිය ජනාධිපතිවරණයේදී වේදිකාවල ද ඔහු සඳහන් කළේ සඳහන් කළේ තමන් එවැනි අධ්‍යාපන සුදුසුකම් නොමැති පුද්ගලයකු වන අතර තමන්ට ඉංග්‍රීසි භාෂාවද නොහැකි බවයි.
ඒ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු ඔහුගේ හඬින් ම පහතින් නරඹන්න..
අප්‍රේල් 15, 2022