කොවිඩ් එන්නත ලබා ගන්නා පුද්ගලයින් දිරි ගැන්වීමේ අරමුණින් බියර් නොමිලේ ලබා දීමට ඇමරිකානු රජය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව අවුරුදු 21ට වැඩි එන්නත ලබා ගන්නා ඕනෑම අයෙක්ට මෙලෙස නොමිලේ බියර් ලබා දෙන බවයි වාර්තා වන්නේ.
මෙමගින් ඇමරිකානුවන් එන්නත්කරණයට දිරි ගැන්වීමට බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ