ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන යුක්රේනයේ නිෂ්පාදිත Antonov-225 Mriya, යුක්නේර අගනුවර කිව් Hostomel ගුවන් තොටුපළ අසළදී, රුසියානු ප්‍රහාරයකින් විනාශ වී ඇති බවට සැක පහළ කරන බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
එම ගුවන් යානයේ බවට සැක කෙරෙන ඡායාරූප කිහිපයක්ද මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.
පෙබරවාරි 28, 2022