හිරගෙදර සිටින රන්ජන්ට උපන්දිනයදා දඬුවමක්..

සෙල්ෆි ඡායාරූපයක් ගැනීම සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බන්ධනාගාර විනය ශාලාවට ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී වරද බාර ගැනීම හේතුවෙන් සති දෙකක කාලයක් අමුත්තන් බැලීමේ අවස්ථාව ඔහුට අහිමිකළ බව බන්ධනාගාර දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර අද දිනයේදී රන්ජන් රාමනායකගේ 58 වන උපන්දිනය සමරනු ලබනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button