කොරෝනා අස්සේ අගමැති බොරිස් කසාද බැඳලා..

කොරෝනා ව්යාප්තිය මධ්යයේ වුවද බ්රිතාන්ය අගමැති බොරිස් ජොන්සන් මහතා විවාහ දිවියට ඇතුළත්ව ඇති බව විදෙස් මාධ්ය වාර්තා අනාවරණය කරයි.
මෙවර ජොන්සන් මහතා අතිනත ගෙන ඇත්තේ කැරී සයිමන්ඩ්ස් සමගය.
මෙම විවාහය ඉතා සුලු පිරිසක් සහභාගී වූ එකක් බව බ්රිතාන්ය මාධ්ය වාර්තා අනාවරණය කරයි.
Back to top button