දේශීය පුවත්
-
කොම්පඤ්ඤ වීදිය භාෂාත්‍රයෙන් එලෙසම හැඳින්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “කොම්පඤ්ඤ වීදිය” ග්‍රාම නිලධාරී වසම භාෂාත්‍රයෙන් එලෙසම හැඳින්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව දෙමළ…
Read More » -
මහ බැංකුව ඩොලර් ගනී
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය 2023 අප්‍රේල් මාසයේ දී ඩොලර් මිලියන 147.75 ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී…
Read More » -
සංස්ථාවේ ෂෙඩ් 150 ක් Sinopec සමාගමට
මෙරට සිල්ලර පෙට්‍රොලියම් වෙළෙඳපොළට ප්රවේශවීම පිණිස චීනයේ Sinopec සමාගම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර ගිවිසුම් අත්සන් කිරීම අද (22)…
Read More » -
කොවිඩ් මරණ හා ආසාදිතයින් පිරිසක්
ඊයේ (22) දිනය තුළ මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් පිරිසක් හා මරණ වාර්තා වී තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, කොවිඩ්…
Read More » -
තමන් ගැන සිහිවී ‘දරුවන් ගැන සිතූ’ මනුෂ
තමන්ගේ පියා නොමැතිව පැමිණි දුෂ්කර ගමන පිළිබඳව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ශ්‍රම වාසනා අරමුදල විසින් සංවිධානය…
Read More » -
සිසුන්ගේ ගුටිකෙළියට 5ක් අත්අඩංගුවට
බණ්ඩාරවෙල ප්‍රදේශයේදී පාසල් සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ පහරදීමේ සිද්ධියට සම්බන්ධ පාසල් සිසුන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සමාජ මාධ්‍ය සහ…
Read More » -
උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තු ඉහළට
ජුලි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.…
Read More » -
නව සංවර්ධන ව්‍යාපෘති හා වැඩසටහන් ඇගයීමට ජාතික සංවර්ධන කමිටුවක්
නව සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් ඇගයීම සඳහා ජාතික සංවර්ධන කමිටුවක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. නිසි පරිදි හඳුනාගැනීමකින්…
Read More » -
ජනපති රනිල්, ජපන් අගමැති සහ අධිරාජයා හමුවෙයි..
ජපාන සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ජපාන අග්‍රාමාත්‍යවරයා සහ ජපාන අධිරාජයා හමුවී සාකච්ඡා පැවැත්වීය. ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ…
Read More » -
විදේශගත ශ්‍රී ලාංකිකයින් එවන පාර්සල් අස්ථානගතවීම් ඉහළට..
විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සහ නේවාසිකයන් ශ්‍රී ලංකාවට එවන ගමන්මලු සහ භාණ්ඩ අස්ථානගත වීම සහ හානිවීම් පිළිබඳව රේගුවට ලැබෙන පැමිණිලි…
Read More »