ක්‍රීඩා
-
ක්‍රිකට් නීති තුනක් වෙනස් වෙයි
ලබන ජුනි මස පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග නීති 3ක් සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.…
Read More » -
ආනන්ද නාලන්දා සුලෝහිත සංග්‍රාමයේ ජය නාලන්දාවට..
මෙවර ආනන්ද නාලන්දා සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමයේ ජයග්‍රහණය 69 වසරකට පසු නාලන්දා විද්‍යාලය හිමි කර ගනු ලැබුවා. මින් පෙර අවසන් වරට…
Read More » -
වනිදු IPL පිටිය හොල්ලයි (VIDEO)
අයි.පී.එල්. තරගාවලියේ ඊයේ පැවති තරඟයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදවා කඩුළු 3ක ජයක් ලැබීමට රෝයල්ස් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.…
Read More » -
ඔලිම්පික් ඉතිහාසයේ ප්‍රථම වතාවට ‘රොබෝවරු දෙදෙනෙක්’ දිය යට ගිණිසිළුව හුවමාරුවක..
ඔලිම්පික් ඉතිහාසයේ ප්‍රථම වතාවට රොබෝවරු දෙදෙනෙක් දිය යට ඔලිම්පික් ගිණිසිළුවක් හුවමාරු කිරීම චීනයේදී සිදුවිය. හෙට (04දා) චීනයේදී ආරම්භවීමට නියමිත සීත…
Read More » -
යන්න ලියුම දුන් ‘භානුක රාජපක්ෂ’ යළිත් ලිපිය ඉල්ලා ගනී..
පසුගිය දා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක මැද පෙළ පිතිකරු භානුක රාජපක්ෂ ඔහුගේ තීරණය…
Read More » -
පරිණත ක්‍රීඩකයන් ඉවත් කිරීමේ මාෆියාවක් – යළිත් ක්‍රිකට් වට්ටන්න කොන්ත්‍රාත්තුවක්..
ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේ නව සංශෝධන හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැඩි අර්බුදයක් මතුව ඇති බව වාර්තා වනවා. මේවනවිට ශ්‍රී ලංකා…
Read More » -
ක්‍රිකට් පිටියේ තවත් අර්බුධයක්, භානුක සමග ඇන්ජලෝ සමු ගන්න බව දැනුම් දෙයි..
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. මේ වනවිට ඔහු සිය…
Read More » -
ඉස්සර මම සෙල්ලම් කළේ බයෙන්.. දැන් එහෙම නෑ – දිමුත්..
ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ…
Read More » -
කුසල්, දික්වැල්ල සහ ධනුෂ්ක කණ්ඩායමට ගන්නැයි කිරිඇල්ල නාමල්ගෙන් ඉල්ලයි..
පසුගිය විස්සයි 20 ලෝක කුසලාන තරඟමාලව තුළ දී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් නිරන්තරයෙන් අසාර්ථක වූ බවත් ඊට පිළියමක් වශයෙන්…
Read More » -
රෝහිත රාජපක්ෂ ක්‍රිකට් පිටියට.. කිසිදු ලකුණක් නොලබා දැවී යයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පන්දු වාර 50 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ කෙරුණා. ඒ අනුව තරගාවලියේ මූලික…
Read More »