ලොව වටා
-
යුද ගිනිදැල් මැද සැතපුම් 600ක දුරක් තනිවම ගමන්කළ පුංචි වීරයා..
රුසියා-යුක්රේන යුද ගිනිදැල් මැද සැතපුම් 600ක දුරක් තනිවම ගමන්කළ 11 හැවිරිදි වියේ පසුවන කුඩා පිරිමි දරුවෙකු පිළිබඳව පුවතක් මාධ්‍ය වාර්තා…
Read More » -
රුසියාවේ සිට යුරෝපයට යන ගෑස් නළය පුටින් වසා දමයි..
රුසියාවේ සිට යුරෝපය බටහිර දෙසට ප්‍රධාන නලය ඔස්සේ ගෑස් සැපයුම බ්‍රහස්පතින්දා දිනයේ සිට නතර නතර කර ඇති බව විදෙස් මාධ්‍ය…
Read More » -
යුක්රේනයෙන් පසු තවත් රටක් අල්ලන්න සැලසුමක්..
යුක්රේනයෙන් පසු මෝල්ඩෝවා රාජ්‍යය ආක්‍රමණය කිරීම රුසියාවේ මීලග ඉලක්කය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ, බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ…
Read More » -
ලොව පුරා රටවල ඇති න්‍යෂ්ටික අවි ගණන මෙන්න..
රුසියානු ජනාධිපතිවරයා යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් දින කිහිපයකට පසුව ගත් තීරණයක් හේතුවෙන් මුළු ලොවම බියෙන් සලිත වුණි. එහිදී ඔහු තීරණය කර…
Read More » -
රුසියානුවෙක්ම ඔත්තුව දී යුක්රේන ජනපතිගේ ජීවිතය බේරා දෙයි..
සිය ජනාධිපතිවරයා ඝාතනය කිරිමට පැමිණි චෙච්නියානු විශේෂ බලකා කණ්ඩායමක් ඝාතනය කිරිමට හැකිවූයේ රුසියවෙන්ම ලැබුණු ඔත්තුවකින් බව යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.…
Read More » -
යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින් 37 දෙනෙකු පෝලන්තයට..
පවතින තත්ත්වය මත යුක්රේන ජාතිකයින් ඇතුළු විදේශිකයින් විශාල සංඛ්‍යාවක් පෝලන්තයට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින නිසා දේශසීමා මුරපොළ අසළ දිගු පෝලිම් දක්නට…
Read More » -
සටන් කරමින් සාකච්ඡා කළ රුසියාව සහ යුක්රේනය නිහඬවම යන්න යයි..
රුසියාව සහ යුක්රේන නියෝජිත කණ්ඩායම් මේ වන විට සිය රටවල අගනගර බලා පිටත්ව ගොස් ඇති බවයි රුසියානු මාධ්‍ය වාර්තා කළේ.…
Read More » -
රුසියානු-යුක්රේන ගැටුම සමථයකට පත් කර ගැනීම සඳහා සාකච්ඡා..
රුසියානු-යුක්රේන ගැටුම සමථයකට පත් කර ගැනීම සඳහා දෙරට අතර සාකච්ඡා අද (28)පස්වරුවේ ශ්‍රී ලංකා වේලාවෙන් 2.30 ට ආරම්භ විය. කලින්…
Read More » -
රුසියානුවන්ට බරපතල හානි.. සෙබළු 5,000කට වැඩි පිරිසක් මරුට..
යුක්රේනයේ සටන් ආරම්භ වී පළමු දින හතර තුළ රුසියානු සොල්දාදුවන් 5,000 කට වැඩි පිරිසක් මිය ගිය බව කියෙව් ආරක්ෂක අමාත්‍යාංශය…
Read More » -
පුටින් අප්‍රිකාවෙන් ‘දරුණුම කුලී හේවායන්’ 400ක් කැඳවයි
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ඝාතනය කිරීම සඳහා රුසියාව විසින් පුද්ගලික මිලීෂියාවකට අයත් පුද්ගලයන් (කුලී හේවායන්) 400 කට වැඩි පිරිසක් අප්‍රිකාවේ සිට…
Read More »