චමල්ට ගමේදීම විරෝධය – හිමිනමක් සමග උණුසුම් කතාබහක්..

ඊයේ සූරියවැව පැවති රැස්වීමකදී දමල් රාජපක්ෂ අමාත්‍යවරයා හට හිමිනමකගේ විරෝධය පළ විය.

එහිදී හිමිනම සහ අමාත්‍යවරයා අතර උණුසුම් කතාබහක්ද සිදුවන ආකාරයක් දැකගත හැකි විය.

පන්සලක ඉඩමක් සම්බන්ධයෙන් මෙම උණුසුම් තත්ත්වය මතුව තිබිණ.

වීඩියෝව පහතින්..

https://www.facebook.com/watch/?v=408337124315458

 

Back to top button