මෙරට ජනප්‍රිය වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන චන්දන සුරියබණ්ඩාර සිය පවුලේ පිරිසම කැටිව ගාලුමුවදොර අරගලකරුවන් සමග එක්ව සිටිනවා.
අද (13) එම ස්ථානයට පැමිණි ඔවුන් සමග සිටි වැඩිමල් පුත්‍රයා සිය ෆේස්බුක් ගිණුමේ පහත පරිදි සටහනක් තබා තිබුණා.

අප්‍රේල් 13, 2022