කොළඹ වරායේ බටහිර පර්යන්තයට අදාළ ගිවිසුම අත්සන් තබයි..

කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම්, මෙහෙයුම් සිදුකිරීම සහ පැවරීමට අදාළ වන ගිවිසුමකට අද අත්සන් තබා තිබේ.

ඒ ඉන්දියාවේ අදානි සමාගම, ජෝන් කීල්ස් සමාගම සහ  ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟයි.

මෙම ව්‍යාපෘතියේ ආයෝජනය ඩොලර් මිලියන 700 බවට වාර්තා වෙයි.

Back to top button