ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 50%කට කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පූර්ණ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළා. ඒ අනුව, එන්නත්කරණය සම්පූර්ණ කළ සමස්ත පුද්ගලයින් ගණන 10,968,195ක් වනවා.