පසුගිය 20 වනදා වන විට නිවෙස්වල මියගිය කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 900ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. 20 වනදායින් අවසන් සතිය තුළ නිවෙස්වල මියගිය ගණන 153කි. මීට අමතරව මියගිය 60ට වැඩි වැඩිහිටි පුද්ගලයන්ගේ සංඛ්‍යාවද 774 ක් දක්වා ඉහළ ගොස් ඇත.