තවත් කොවිඩ් ආසාදිතයින් 182ක්

 

තවත් කොවිඩ් ආසාදිතයින් 182ක් ඊයේ (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 84,792ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button