තවත් කොවිඩ් ආසාදිතයන් 1881ක් මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඊයේ (31) දිනයේ ලංකාවේන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් ගණන 4221ක් වනවා.