නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ..

දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝම්බර් මස 01 වන දින අලුයම 4 දක්වා දීර්ඝ කර තිබෙනවා.

එම තීරණය ගෙන ඇත්තේ අද පැවති කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකායේ රැස්වීමේ දීයි.

Back to top button