දඹුල්ල ආර්ථිකයත් වසයි..

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සේවකයන් 42කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමග ආර්ථික මධ්‍යස්ථානය පැය 72කට වසා දැවූ බව වෙළෛඳ සංගමයේ යූ.බී ඒකනායක මහතා පවවසයි.

ආර්ථික මධ්‍යස්ථානය ලබන බ්‍රහස්පතින්දා නැවත විවෘත කරන බවත් ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන සෑම අයකුම පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කර ගත යුතු බව ද සෞඛ්‍ය අංශ කියයි.

කාංචන කුමාර ආරියදාස

Edit

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button