අද (06) දින තවත් කොවිඩ් ආසාදිත මරණ 180ක් වාර්තා වනවා. ඒ අතර කාන්තාවන් 83ක් හා පිරිමින් 97ක් සිටින බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා පවසනවා