ප්‍රවීණ ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා දිවි සැරිය නිම කරයි..

ප්‍රවීණ ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් ඒ මහතා මියගොස් ඇති බව වාර්තා වෙයි.

“කිරිල්ලී රන් කිරිල්ලී”, “නිල්වන් මුහුදු තීරේ”, “ලංකාවට බයිලා ගෙනා”, “යන්න රට වටේ එන්න ප්‍රියේ” වැනි අතිශය ජනප්‍රිය ගී රැසක්ම ගැයූ ඩෙස්මන්ඩ් ද සිල්වා මිය යන විට 78 වන වියේ පසුවුණා.

Back to top button