ඩිස්කෝ ඩාන්සර් මිය යයි..

ඉන්දියානු සංගීත නිර්මාණ ශිල්පී Bappi Lahiri අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 69 වන වියේ පසුවිය.

හින්දි සිනමා ගීත ලෝකය වෙනස්ම මානයකට ගෙන ආ Bappi Lahiri සංගීත ලෝකයේ පෙරළියක් කළ නිර්මාණ ශිල්පියෙකි.

ඒ අතරින් Disco Dancer ගීතය වඩාත් ජනප්‍රිය විය.

Back to top button