වෛද්‍ය සුදත් ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කරයි..

 
වසංගත රෝග විද්යා ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්ය සුදත් සමරවීර මහතා ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂවරයා ලෙස පත්කර ඇත.
 
ඒ අනුව වසංගත රෝග විද්යා ඒකකයේ වැඩබලන අධ්යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්ය සමිත ගිනිගේ මහතා පත්කර තිබේ.
 
පසුගිය කාලය පුරාම රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයෙන් වසංගත රෝග පාලන ඒකකයට චෝදනා එල්ල වූ අතර වසංගත රෝග ප්රධානියා නිසි පරිදි රාජකාරිය ඉටු නොකරන බවද එහිදී කියවිණ

Back to top button