ඒ මහතා කොරෝනා වෛරසය ආසාදනයවී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි. ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙසද සේවය කළේය.