ජනාධිපති විශේෂ සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතා ට නිදහස ලබාදී තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්ය ප්රකාශක චන්දන ඒකනායක මහතා ඒ බව තහවුරු කළේය.