එදා හොඳ නැති, අද හොඳ වුණු චීන පොහොර නැව..

චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.9ක් ගෙවීමේ කිසිදු වැරැද්දක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

නමුත් මීට පෙර අලුත්ගමගේ මහතා කියා සිටියේ චීන අසූචි නැවට සතයක්වත් නොගෙවන බවකි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා යට කලිසම ද ගලවා දැමිය යුතු බවයි.

https://www.facebook.com/watch/?v=415331953620047

Back to top button