මුදල් ඇමති අලි සබ්‍රි ඇමතිකමෙන් ඉවතට..

මුදල් අමාත්‍ය අලි සබ්රි මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ බව වාර්තා වනවා.

පෙරේ දා (03) වැනි දා කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වීමත් සමඟ අලි සබ්‍රි මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ, ඊයේ උදෑසන යි.

අමාත්‍ය ධුරයේ දිවුරුම් දී පැය විසි හතරක් ගත වීමටත් පෙර ඔහු මෙසේ ධුරයෙන් ඉවත් වීම විශේෂත්වයක්.

Back to top button