මුදල් අමාත්‍යාංශ ලේකම්, එස්. ආර්. ආටිගල මහතා ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇතැයි වාර්තා වේ.
එම ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවා ඇති බව ද සඳහන්ය.
මේ අතර ධම්මික පෙරේරා නම් වන ව්‍යාපාරිකයා මුදල් ලේකම් තනතුර ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි.
අප්‍රේල් 5, 2022