කොළඹ පහත් බිම් රැසක් ජලයෙන් යට වේ..

බස්නාහිර පළාතට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ රාජගිරිය බද්දේගම වත්ත ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් එහි ජිවත්වන ජනතාව මහත් අසීරුතාවයට පත්ව ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවු වැසි ඇති වූ බව විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශාන්ත රත්නායක
ජායාරූප ; ලංකාදීප

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button