පිටරට අය මෙරටදි නිරෝධායනය කිරීම අත්හිටුවයි..

වෙනත් රටවල පුද්ගලයින් මෙරටදි නිරෝධායනයට ලක් කළ මධ්‍යස්ථාන අත්හිටුවිමට උපදෙස් දුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් මෙම තිරණය ගෙන තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button