පෙට්රල් සහ ඩීසල් නෞකා තුනක් ඉදිරියේදී ශ්රී ලංකාට ළගා වීමට නියමිත බව ඉන්දිය තෙල් සමාගම පවසයි.
ඒ අනුව එක් නෞකාවක් ජූලි 13 සහ 15 අතර මෙරටට ළගාවීමට නියමිත බව එම සමාගමේ කළමනාකාර අධ්යක්ෂවරයා සදහන් කරයි .
තවත් ඉන්ධන නෞකාවක් ජූලි 29 සහ 31 අතර කාලය තුල දිවයිනට ළගා වීමට නියමිත බවත් තුන්වන ඉන්ධන නෞකාව අගෝස්තු 10 වනදා සිට 15 වනදා දක්වා කාලය තුල දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ජූලි 3, 2022