ගාමිණී ලොකුගේටත් කොරෝනා..

විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
ඇමතිවරයා ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී සිටී.

Back to top button