හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට..

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මස 03 වැනිදා ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

සැප්තැම්බර් මස මුල් සතියේ ඔහු දියිනට පැමිණෙන බවට හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා ද ප්‍රකාශ කර සිටියේ මීට දින කිහිපයකට පෙරයි.

ඒ අනුව ලබන සෙනසුරාදා දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණෙන බවයි පැවසෙන්නේ.

Back to top button