නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් රූගත කිරීමේ කටයුතු සිදුකල නොහැකි නිසා වහාම ටෙලිනාට්‍ය රූගත කිරීම් නතර කිරීම සදහා රජය මැදිහත් විය යුතු බව රංගන ශිල්පිනී හිමාලි සයුරංගි ප්‍රකාශ කරනවා. ඒ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්. දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වන දෙවනි ඉනිම ටෙලිනාට්‍යයේ උදේනිගේ චරිතය රඟපාමින් ඉතා ඉහළ ප්‍රේක්ෂක අවධානයක් දිනා ගැනීමට ඇය සමත්විය