හුමාලය අල්ලා 05ක් පිච්චෙයි..

කොව්ඩ් වසංගතයෙන් බේරීමට උණුවතුර හුමාලය ඇල්ලීමට ගිය 05 දෙනෙකු ගතවූ දින කිහිපය තුළ පිළිස්සීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.
මුහුණ සහ අතපය පිළිස්සීමෙන් එම පිරිස රෝහල් ගතවී ඇත.
Back to top button