විශාල වශයෙන් පහත වැටී ඇති ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ චීන සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 1,080 ක මුදලක් පිරිනමා ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මුදල් බවට හුවමාරු කරගත හැකි එස්.ඩී.ආර්. හෙවත් විශේෂ ආදාන හිමිකම්, ඇමරිකානු මිලියන 780 ක මුදලක් මෙලෙස ලබාදී ඇති අතර, චීන සංවර්ධන බැංකුව ලබාදී ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 300කි.