ජාතික රෝහලෙන් ඔබට පණිවිඩයක්..

දැනට පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සායන සඳහා සහභාගී වීමට නොහැකි රෝගීන්ට දුරකථන මාර්ගයෙන් ඒ සඳහා දිනයක් වෙන්කර ගන්නා ලෙස කොළඹ ජාතික රෝහල දැනුම් දෙනවා.

මීට පෙර සංචරණ සීමා පැවති කාලයේදී කොළඹ ජාතික රෝහලේ සායනික කටයුතු ගැන දැන ගැනීමට ලබා දුන් දුරකථන අංක හා වට්ස්ඇප් අංකම මෙවරද භාවිත කරන ලෙසයි ඔවුන් දැනුම් දෙන්නේ.

ඒවා පහතින්..

Back to top button