දකුණු ආසියාවේ විශාලම මුදල් ගිණුම සහිත පක්ෂය ජවිපෙ ද..? (වීඩියෝ)

සමාජවාදය පිළිබදව කතා කරන ජනතා විමුක්ති පෙරමුණ සතු ගිණුම අද වනවිට දකුණු ආසියාවේ විශාලම අරමුදල සහිත පක්ෂය බවට පත්ව ඇති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය ‌හේරත් මහතා කීය.

තමන්ගේ මතකයේ හැටියට එය බිලියන 2ක මුදලක් බව කී ඒ මහතා එසේ වුවත් ජවිපෙ ජනතාව වෙනුවෙන් කිසිදු මුදලක් ‌වැය කොට නැති බවද කීය.

Back to top button