රට පනින ලොක්කන් අල්ලන්න ජනතාව කටුනායක මාර්ග අවහිර කරයි..

කටුනායක ගුවන් තොටුපළට පිවිසෙන මාර්ගයන්හි විරෝධතාකරුවන් ඒකරාශි වෙමින් සිටිති.

පවතින තත්වය මත ආණ්ඩුවේ ප්‍රබලයන් විදේශ ගතවීමට සූදානම් වන්නේ යැයි ලද තොරතුරු මත ඔවුන් මෙම ක්‍රියාමාර්ග ගනිමින් සිටියි.

ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ එසේ විදේශගත වන්නන්ට බාධා පැමිණවීමයි.

Back to top button